28.9 C
Galle

මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිගේ පියා දිවියෙන් සමුගනී

Published:

නිෂාන්ත මුතුහෙට්ටිගම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පියාණන් වූ මුතුහෙට්ටිගමගේ පියදාස සිරිසේන  අද (23) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 92 වැනි වියේ පසු වූ ඔහු ගාල්ලේ උඩුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

දේහය උඩුගම බාර් හන්දියේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් මස 25 වැනි දින සවස 2.00 උඩුගම ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!