28.3 C
Galle

රත්ගමින් කොරෝනා පොකුරක් මතුවෙයි

Published:

රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ප්‍රදේශයේ පදිංචි අයකු පසුගිය අප්‍රේල් මස 11 වැනි දා කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර සිටිය දී පසුගිය 22 වැනි දා මියගියේය. ඔහුගේ මරණයෙන් පසු මේ වනවිට පසුගිය දින 03ක කාලයේ දී එම පුද්ගලයාගේ නිවසේ පදිංචිකරුවන්ට සහ ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!