29.4 C
Galle

සියලු උත්සව, සාද සහ රැස්වීම් තහනම්

Published:

කොරොනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක දම සීඝ්‍රයෛන් ව්‍යාප්ත වෙමින් තිබීම හේතුවෙන් අද (25) වැනි දා සිට සති දෙකක කාලයක් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින‍්නේ පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන නීති යටතේ තහනම් කිරීමට ද රජය තීරණය කර ඇති වයි. ඒ අනුව මංගල උත්සව ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් හෝ පැවැත්වීමට නොහැකි වනු ඇත.

කොරෝනා වසංගත තත්ත්වය පාලන කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!