29.9 C
Galle

ගාල්ලේ ගම් දෙකක් හුදකලා කරයි

Published:

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඉඹුල්ගොඩ හා කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කළබව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉඹුල්පේ ප්‍රදේශයෙන් පසුගිය අප්‍රේල් මස 11 වැනි දින කොරෝනා ආසාදිතයකු වාර්තාවීමෙන් පසු මේ වනවිට මෙම ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 48 දෙනෙකි

Related articles

spot_img
error: Content is protected !!