27.7 C
Galle

සභාපතිට කොරෝනා. අම්බලන්ගොඩ නගර සභාව තාවකාලිකව වසා දමයි

Published:

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප්ට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් නගර සභාව තාවකාලිකව වසා දමා ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීම සහ නගර සභා පරිශ්‍රය විෂබීජහරණය කිරීමට සිදුකරන අතර ආසාදනය වූ සභාපතිවරයා‍ කොළඹ අයිඩීඑච් රෝහලට යවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!