28.3 C
Galle

බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් වන මුහුණු ආවරණ තහනම්

Published:

බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මුහුණු ආවරණ තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවී ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි

මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය සරත් වීරසේකර විසිනි. ‍එලෙස මුුහුණු ආවරණ තහනම් කර ඇතත් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශවලට අයත් මුහුණු ආවරණ සඳහා තහනමක් ක්‍රියාත්මක වන්නේ නැත.

Related articles

spot_img
error: Content is protected !!