29.4 C
Galle

‍කොරෝනා අවදානම තවත් ඉහළට, දෛනික ආසාදිත සංඛ්‍යාව වැඩිවෙයි

Published:

අද (30) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,636ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලෙස වාර්තාවන්නේ එම ආසාදිතයන් ප්‍රමාණයයි. අද දිනයේ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 530ක් සුවය ලැබූ බැවින් මේ වනවිට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 95,‍975 කි. අද වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 1,636ක පිරිස සමඟ මෙරටින් වාර්තාවූූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 108,120ක් ලෙසිනි.

Related articles

spot_img
error: Content is protected !!