27.7 C
Galle

ආසාදිතයන්ගෙන් හරි අඩක් බස්නාහිර පළාතෙන්

Published:

බස්නාහිර පළාතේ කොරෝනා අවදානම වඩාත් දරුණු බව සනාථ කරමින් ඊයේ (11) දිනයේ වාර්තා වූ ආසාදිතයන් 2,568 දෙනා අතරින් ආසාදිතයන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් එනම්, ආසාදිතයන් 1,323 දෙනකු වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක තුනෙනි.

දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ ලේඛනයට අනුව ඊයේ (11) දිනයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ පහත දක්වා ඇත.

කොළඹ  606

කළුතර 417

ගම්පහ 200

කුරුණෑගල 196

ගාල්ල 148

මහනුවර 110

මාතලේ 108

මාතර 36

කෑගල්ල 06

බදුල්ල 29

අම්පාර 27

අනුරාධපුරය 90

ත්‍රිකුණාමලය 23

වව්නියාව 05

මුලතිව් 24

නුවරඑළිය 64

මහනුවර 110

රත්නපුර 64

පුත්තලම 37

යාපනය 61

කිලිනොච්චිය 25

පොළොන්නරුව 57

හම්බන්තොට 41

මොණරාගල 29

මඩකළපුව 27

විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 38

Related articles

spot_img
error: Content is protected !!