29.8 C
Galle

දේශබන්දු වෙනුවට, බස්නාහිර වැඩබලන්න පලිහක්කාර පත්කරයි

Published:

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ.පලිහක්කාර පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

බස්නාහිර පළාත බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවාඩු අවසන් කර නැවත රාජකාරී සඳහා වාර්තාකරන තුරු දින 14ක කාලයක් සඳහා අදාල පවත්වීම සිදුකර ඇත. එම පත්වීම අද (30) සිට ක්‍රියාත්මක වෙයි.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් මෙම පත්වීම සිදුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!