28.3 C
Galle

සංඝමිත්තා ගුරුවරියක් කොරෝනා ආසාදනයෙන් මියයයි

Published:

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක කොරෝනා ආසාදනය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය.

ඇගේ සැමියා ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි.

හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඇය නිදන්ගත වකුගඩු රෝගයකින් පෙළෙමින් සිටි බවයි. කොරෝනා ආසාදනය සමඟ වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මරණය සිදුව ඇත. මෙම ගුරුවරිය දෙදරු මවකි.

Related articles

spot_img
error: Content is protected !!