29.4 C
Galle

තවත් ප්‍රදේශ 05ක් හුදකලා කරයි

Published:

පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස හුදකලා කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සින්නෝරානි, පලමීන්මඩු, තිරුචෙන්දූර්, කල්අඩිවෙල්ලූර් සහ නොචිමුනායි ග්‍රාම නිලධාරී වසමේ පුනෝචිමුනායි ගම හැර අනෙක් ප්‍රදේශ බව ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!