දරුවාගේ සැත්කමට යාමට සිටි පියාට කොරෝනා

0
102

ඉන්දියාවේ සැත්කමක් සඳහා යොමුකිරීමට නියමිතව සිටි දරුවකුගේ පියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රිජ්වේ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම දරුවා දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. දරුවා සහ දෙමාපියන් ඉන්දියාවට යාමට පෙර මෙම පීසීආර් පරීක්ෂණය සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here