පුත්තලම නගර සභාවේ සභාපති මියයයි පුවත් Published: May 23, 2021 FacebookTwitterPinterestWhatsApp පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් රිය අනතුරකින් අද (23) සවස මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ දී මේ අනතුරව සිදුව තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles පාසල් සිසුවකු කලපු ජලයේ ගිලී මරුට පුවත් May 30, 2022 වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට පුවත් May 9, 2022 කොළඹ ජාතික රෝහලෙන් මරණයක් වාර්තා වෙයි. 10කට අසාධ්‍යයි පුවත් May 9, 2022 ත්‍රී රෝද රථ, ටිපර් අනතුරින් දැරියන් දෙදෙනකු මරුට පුවත් May 3, 2022