28.7 C
Galle

කිරිපිටි, ගෑස් හා කුකුළු මස් ගණන් උස්සයි ?

Published:

කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති යන ද්‍රව්‍ය ආනයනයේ දී වියදම් ඉහළ යාම හේතුවෙන් ඒවායේ මිල වැඩිකිරීම සඳහා අදාල සමාගම් පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩිකිරීම සඳහා අවසර ඉල්ලා තිබේ.

එම සමාගම් පෙන්වාදෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීම හේතුවෙන් මිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම ද්‍රව්‍යයන්හි මිල වැඩිකිරීමට නම් පාරිභෝගික අධිකාරියේ පූර්ව අනුමැතියක්ක අවශ්‍යකරනු ලබන හෙයින් අවසන් තීරණය ගනු ලබන්නේ රජය විසිනි.  

Related articles

spot_img
error: Content is protected !!