26.9 C
Galle

කොරෝනා එන්නත් කිරීමට රට පුරා මධ්‍යස්ථාන 110ක් පිහිටුවයි

Published:

ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය ආමාත්‍යාංශය එක්ව අද (09) සිට රටපුරා කොරෝනා එන්නත් මධයස්ථාන 110ක් ස්ථාපිත කර තිබේ. මෙම මධ්‍යස්තානවල දී කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට අවස්ථාව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම එන්නත් මධ්‍යස්ථානවෙත ගොස් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීමට පෙර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධවන ලෙසයි.

එම මධ්‍යස්ථානවල ලේඛනය

Related articles

spot_img
error: Content is protected !!