31.6 C
Galle

ඩයනා කුමරියගේ මංගල මුදුව හැදූ ගාල්ලේ රන්කරුවා දිවි ගමනට සමුදෙයි

Published:

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ මංගල මුද්ද සෑදූ රන්කරුවා වූ කොස්වත්ත ඊවඩුගේ සුමනදාස අවුරුදු 92ක් ආයු වළඳා කළුරිය කළේය.

ගාල්ලේ එලියට්පාරේ පදිංචිව සිටි සුමනදාස රෝගතුරව සිට මියයන විට හපුගල සරසවි අසපුවේ පදිංචි ඔහුගේ පුත්‍රයකුගේ නිවසේ සිටියේය. දේහය සම්බන්ධ අවසන් කටයුතු හෙ‍ට (21) උදෑසන 10.30ට ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතව තිබේ.

ඔහු සමඟ සාකච්ඡා කරමින් අප විසින් මීට ඉහත rata.lk වෙබ් අඩවියට ලියූ ලිපිය පහතින් දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!