හමුදා ට්‍රක් රථයක් පෙරැළී සෙබළු දෙදෙනකු මරුට පුවත් Published: June 25, 2021 FacebookTwitterPinterestWhatsApp යුද හමුදා ට්‍රක් රථයක් මඩකලපුව චෙන්කලාඩි කළු පාලමෙන් පෙරැළී ගොස් යුද හමුදා සෙබළු දෙදෙනකු මියගොස් 04 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. අද සවස 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. යුද හමුදාව පවසන්නේ එම සෙබළු වාකරේ යුද හමුදා කඳවුරේ රාජකාරී කළ පිරසක් බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles මහ වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි පුවත් April 10, 2022 ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ පුවත් October 23, 2021 එකම බෞද්ධයකු හෝ නැති ගමේ බෞද්ධයන් වූ මුසල්මානුවෝ පුවත් September 24, 2021 බොරු දත්ත සමඟ කොරෝනා මර්ධනය කළ නොහැකියි. දැනටත් දිනකට ආසාදිතයන් 12,000ක් පමණ. කියන්නේ PCR ප්රතිඵල පමණයි පුවත් August 12, 2021