30 C
Galle

තවත් ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා ප්‍රභේදය

Published:

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පිරිසක් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ පසුගිය දින කිහිපයේ දී ලබාගත් නියැදි පරීක්ෂා කිරීමේ දී කොළඹ, කිලිනොච්චිය, යාපනය යන දිස්ත්‍රික්කවලින් සහ නාවික හමුදා සාමාජිකයන් අතරින් ලබාගත් සාම්පලවල මෙම ප්‍රභේදය දක්නට ලැබෙන බවයි.

ඒ අනුව දැනට ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!