යෝධ ඇළේ නාදුනන මළ සිරුරක් පුවත් Published: July 16, 2021 FacebookTwitterPinterestWhatsApp යෝධ ඇළේ පාවෙමින් තිබූ නාදුනන පිරමි මළ සිරුරක් හමු වී ඇතැයි බකමූණ පොලිසිය පවසයි. මොරගහකන්ද ජලාශයේ සිට ගිරිතලේ මින්නේරිය වැව දක්වා ජලය ගෙන යන මෙම ඇලේ පාවෙමින් තිබෙන මෙම මළ සිරුර බකමූණ නගරය ආසන්නයේ රැඳී ඇත. (රුමේෂ් මධුශංක) FacebookTwitterPinterestWhatsApp Related articles රඹුක්කන ලේ වැගිරීමට එරෙහිව, බකමූණේ පන්දම් විරෝධයක් පුවත් April 21, 2022 වී වගාව අසාර්ථක වූ ගොවීන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයේ පුවත් February 12, 2022 විදෙස් යුවළක් ගමන් ගත් වාහනයකට, අලියෙක් පහර දී කුඩු පට්ටම් කරයි පුවත් February 3, 2022 පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති පුවත් August 27, 2021