28.3 C
Galle

බඹර ප්‍රහාරයකින් දරුවන් 24ක් රෝහලේ

Published:

බඹර ප්‍රහාරයක් හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ දරුවන් 24 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

විශ්වමඩු භාරති මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් Online ක්‍රමයට පාඩම් කටයුතු කරමින් සිටිය දී බඹර කූඩුවක් කඩා වැටීමෙන් ඇවිස්සුනු එම සතුන් දරුවන්ට දෂ්ඨ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!