29.4 C
Galle

උසස් පෙළ හා ශිෂ්‍යත්වය නොවැම්බරයේ

Published:

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග තවදුරටත් කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද (19) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් කියා සිටියේ උසස් පළෙ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 වැනි දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි.

ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වැනි ඉරිදා දිනයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!