31.1 C
Galle

ගාල්ලේ පන්සලක හිමිවරුන් පිරිසකට කොරෝනා

Published:

හබරාදුව, ලියනගොඩ ශ්‍රී පුලිනතලාරාම විහාරයේ වැඩ සිටින හිමිවරු 17 දෙනකු හා ආසන්න නිවසක පුද්ගයන් 04 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනානෙ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමිනමකට අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. ඉන් පසු ඒ හිමිවරුන්ගේ ආශ්‍රිතයන් පිරිසකට පීසීආර් පරීක්ෂණ සිදුකළ විට තවත් හිමිවරු 15 නමක් ආසාදිත බව තහවුරු වී ඇත.

එම භික්ෂූන් වහන්සේලා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!