27.6 C
Galle

දෛනික කොරෝනා මරණ 50 ඉක්මවයි

Published:

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ දී තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 52ක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති වාර්තාවේව දැක්වේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයන් අතර කාන්තාවන් 26ක් සහ පිරිමි පුද්ගලයන් 26ක් සිටිති. මෙම මරණ 52 වාර්තාවීමත් සමඟ මෙරට දී කොරෝනා ආසාදිතව මියගිය බවට තහවුරු කෙරුණු මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!