31.6 C
Galle

ළමුන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කළ තරුණයෙක් අත්අඩංගුවට

Published:

අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන 500කට වැඩි ප්‍රමාණයක් විවිධ ආකාරයෙන් අන්තර්ජාලයට එකතුකිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයකු ළමා හා  කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බඩල්කුඹුර පදිංචිකරුවකු වන ඔහු ළමයින්ගේ දර්ශන මෙලෙස අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

ඔහු විසින් භාවිතා කළ උපාංග කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

Related articles

spot_img
error: Content is protected !!