28.9 C
Galle

ත්‍රිපෝෂ නිෂ්පාදනයත් නවතී

Published:

පෝෂණය අඩු දරුවන් සඳහා රජයෙන් නොමිලයේ ලබාදුන් ත්‍රිපෝෂ නිෂ්පාදනය නැවතී ඇති බවත් ඉදිරියේදී ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකි බවත් ත්‍රිපෝෂ සමාගම පවසයි

ජා ඇල, කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ නිෂ්පාදනාගාර‍ය සඳහා මාස තුනක කාලයක සිට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබී නැත.

දරුවන්ගේ මන්දපෝෂණය නැතිකිරීම සඳහා මෙය ලබාදීම සිදුකෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!