29.4 C
Galle

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 600කට කොරෝනා

Published:

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 600ක පමණ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කර සිටියේ රෝහල්ගතව සිටින ඇතැම් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ නොලැබෙන බවයි.

මහජන අවශ්‍යතා සඳහා තම කොට්ඨාසයේ ක්ෂේත්‍ර රාජකාරී කටයුතුවල නිතරම නියැලී සිටීමට සිදුවන පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආරක්ෂා කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් සෞඛ්‍ය අංශ විසින් සකසා නැතැයි ද ඇය කියා සිටියාය.

Related articles

spot_img
error: Content is protected !!