29.4 C
Galle

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් කොරෝනා සෑදී මරුට

Published:

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පද්ම ශාන්ත කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

කෑගල්ල මහ ‍රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි අසාධ්‍ය වීම හේතුවෙන් පේරාදෙණිය රෝහලට මාරුකර යැවූ වෛද්‍ය පද්ම ශාන්ත එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) මියගියේය.

දෙදරු පියකු වූ මෙම වෛද්‍යවරයාගේ අවසන්කටයුතු අද (10) මහනුවර මහයියාව ආදාහනාගාරයේ දී සිදුකෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!