27 C
Galle

අජිත් රෝහණ සුව අතට

Published:

කෙ‍රෝනා ආසාදනය වී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මේ වනවිට සුවය ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

ඔහු අසාධ්‍යව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන් වූ පුවත අසත්‍යයක් බවත් ඔහුගේ ඡායාරූපයක් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වූ දැඩි සත්කාර ලබාගන්නා පුද්ගලයකුගේ ඡායාරූපය වෙනත් පුද්ගලයකුගේ බවත් එම කාර්යාලය නිවේදනය කරයි.

Related articles

spot_img
error: Content is protected !!