28.7 C
Galle

කහ ගෑස් ගන්න ගාල්ලේ දිගු පෝළිමක්

Published:

සති කිහිපයක් වෙළෙඳ පොළට නිකුත් නොකෙරුණු ලාෆ් ගෑස් මේ වනවිට වෙළෙඳ පොළට ලැබි ඇති අතර ගාල්ල බටදූවේ පිහිටි ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසළ අද (28) උදෑසන සිට දිගු පෝළිමක් දක්නට ලැබෙයි.

Related articles

spot_img
error: Content is protected !!