දිනක දී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව අද ප්‍රකාශ කරයි පුවත් Published: August 30, 2021 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එක් දිනක දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (29) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. එම සංඛ්‍යාව 216කි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8991ක් දක්වා ඉහළ ගොස් තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022