ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 10,000 ඉක්මයි පුවත් Published: September 5, 2021 FacebookTwitterPinterestWhatsApp මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (04) වාර්තා වූ මරණ 189ක් ද සමඟින් 10,000 ඉක්වා ගියේය. මේ වනවිට කොරෝනා ආසාදිතව මෙරට පුද්ගලයන් 10,140ක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල සංඛ්‍යාලේඛන අනුව දැක්වෙයි. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022