26.9 C
Galle

කොටි සංවිධානයේ භාෂා පරිවර්ථක “ජොජ් මාස්ටර්” මියයයි

Published:

කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්ථක වූ ‍ජෝර්ජ් මාස්ටර් හෙවත් වෙළුපිල්ලේ කුමාර් පංචරත්නම් අද යාපනයේ දී මියගියේය.

දෙමළ භාෂාවට අමතරව සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබූ ඔහු විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ඔහු කලක රෝගාතුරව සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!