27.1 C
Galle

යාපනය පාළුවට යයි. හර්තාලයට සහය දක්වා සියලු ස්ථාන වසා දමලා

Published:

යාපනය නගරය අද (06) මුළුමනින්ම පාළුවට ගොස් තිබේ.

ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් යාපනයේ සියළු වෙළෙඳ සැල් වසා දමා ඇති අතර එකම වාහනයක් හෝ ධාවනය වන්නේ නැත.

සියලු කාර්යාල ද වසා දමා තිබේ. නරය මුළුමනින්ම පාළුවට ගොසිනි.

Related articles

spot_img
error: Content is protected !!