29.8 C
Galle

ලොකු ලූනුවලට රුපියල් 40ක බද්දක්

Published:

ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් 40.00ක බද්දක් අයකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අද (07) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

මෙම බද්ද පැනවීමට තීරණය කළේ ලොකු ලූනු වගා කළ මෙරට ගොවීන් සඳහා සාධාරණ මිලක් ලබාදීමේ අපේක්ෂාවෙන් බව ද අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!