27 C
Galle

දකුණේ සහ බස්නාහිර ප්‍රදේශ කිහියකට විදුලිය ඇණහිටී

Published:

විදුලි සැපයුම් පද්ධතියේ රැහැන් මාර්ග කිහිපයක හදිසි බිඳවැටීම් හේතුවෙන් රටේ ප්‍ර‍දේශ කිහිපයක විදුලි සැපයුම් අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි.

මේ අනුව දකුණු පළාත, පන්නිපිටිය, රත්මලාන, දෙහිවල, හොරණ සහ මතුගම යන ප්‍රදේශවලට විදුලිය විසන්ධිවිය.

විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් දැනටමත් ප්‍රදේශ කිහිපයකට යළි විදුලිය ලබා දී ඇති බවත් අමාත්‍යාංශ ප්‍රකාශකයකු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!