27 C
Galle

කිරිපිටි මිල ඉහළ යන හැටි මෙන්න

Published:

කිරිපිටි සඳහා පනවා තිබූ පාලන මිල රජය විසින් ඊයේ (07) සිට ඉවත්කිරීමත් සමඟ කිරිපිටි මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ.

මෙරට වැඩිම පරිභෝජනයක් සහිත කිරිපිටි පැක්ට් එකක මිල රුපියල් 520.00ක් දක්වාත් කිලෝ ග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1300.00 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. මෙම නව මිල ගණන් යෝජනා කර ඇත්තේ කිරිපිටි ආනයන කරුවන් විසින් වන අතර ඉදිරියේ දී බදු පැනවීමක් සිදුවුවහොත් මීටත් වඩා කිරිපිටි මිල ඉහළ යනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!