31.1 C
Galle

පැරාලිම්පික් රන් පදක්කම් දිනූ දිනේෂ්ට කෝටි 05ක ත්‍යාගයක්

Published:

ජපානයේ පැවැති පාරාලිම්පික් ‍උළෙලේ දි රන් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට සහ ලෝකඩ පදක්කම් දිනූ සමිත කොඩිතුවක්කු දෙදෙනාට අද (11) මුදල් ත්‍යාග පිරිනැමිනි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ‍ගේ ප්‍රධාන්වයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලද්දේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී ය.

එහි දී රන් පදක්කම් ලාභී දිනේෂ්ට රුපියල් කෝටි 05ක මුදල් ත්‍යාගයක් ද ලෝකඩ පදක්කම් ලාභී දුලාන්ට රුපියල් කෝටි 02ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

Related articles

spot_img
error: Content is protected !!