28.3 C
Galle

වන අලි 817ක් මරුට

Published:

2019 ජනවාරි 01 වැනි දා සිට 2021 මාර්තු 31 දක්වා කාලයේ දී ශ්‍රී ලංකාවේ වන අලි 817 දෙනකු මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ 2019 වර්ෂයේ දී ය. එම සංඛ්‍යාව 407කි. 2020 වර්ෂයේ දී වන අලි 327 දෙනකු මියගොස් ඇති අතර  2021 මාර්තු 31 දක්වා කාලයේ දී මියගිය වන අලි සංඛ්‍යාව 83කි.

Related articles

spot_img
error: Content is protected !!