ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි පුවත් Published: December 3, 2021 FacebookTwitterPinterestWhatsApp වේගවත් පැතිරීමක් සහිත ඔමික්‍රෝම් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි අයකු බව ද දැනගන්නට ඇත. ජාන අනුක්‍රමිකතා පරීක්ෂණවලින් මේ බව තහවුරු වී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කරයි. අගමැතිට ආයතන 57ක්, ජනපතිට 42 පුවත් May 31, 2022 අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 සෞඛ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩු ලැබෙයි. කැපූ දීමනා ලබන මාසයේ වැටුපට පුවත් May 28, 2022 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කෝ රට සවාරියේ. අමාත්‍යාංශයේ සල්ලි නෑ පුවත් May 27, 2022