දින 04ක් වයසැති බිළිඳා කොරෝනා ආසාදිතව ළමා රෝහලේ දී මරුට පුවත් Published: December 22, 2021 FacebookTwitterPinterestWhatsApp ඉපදී දින 04ක බිළිඳකු කොරෝනා ආසාදිතව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. හලාවත ප්‍රදේශයේ පදිංචි යුවළකගේ දරුවකු මෙලෙස මියගොස් ඇති අතර මව සහ පියා දෙදෙනාම කොරෝනා ආසාදිත බව ද තහවුරු වී ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles හලාවත උණුසුම් වෙයි. ගෝඨා ඉල්ලූ අයට ජනතාවගෙන් දැඩි විරෝධයක් පුවත් April 11, 2022 ශ්‍රී ලංකාවේ ධීවරයන් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට පුවත් March 10, 2022 ලිංගාශ්‍රිත රෝග සඳහා ගොදුරුවන ළමුන් තුන්ගුණයකින් පමණ ඉහළ ගිහින් පුවත් December 25, 2021 කොරෝනා ආසාදිත වූ දරුවන්ගේ අතුරු ආබාධ ඉහළට පුවත් September 26, 2021