26.8 C
Galle

ගාල්ලේ ගෑස් පෝළිම් අදත්

Published:

ගාල්ලේ තවදුරටත් දිගු ගෑස් පෝළිම් දක්නට ලැබෙයි.

ලිට්‍රෝ සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයා විසින් ගාල්ල නගරයේ පිහිටි සිය අළෙවි සැළෙන් දිනකට ගෑස් ටැංකි සුළු ප්‍රමාණයක් නිකුත් කිරීම සිදුකළ අතර වෙනත් කිසිදු අළෙවි නියෝජිත ආයතනයකට ගෑස් ලැබී තිබුණේ නැත.

අද (05) කරාපිටිය ඉන්ධන පිරවුම්හළ අසළ ඇති ගෑස් අළෙවිහළට ලිට්‍රෝ ගෑස් ලැබෙන බවට වූ තොරතුරක් අනුව අළුයම සිට විශාල පිරිසක් එහි පෝළිමකට එක්ව සිටින ආකාරය දක්නට ලැබෙයි.

Related articles

spot_img
error: Content is protected !!