පුවත් 20 තුනෙන් දෙකෙන් සම්මතයි By Editor Rata - October 22, 2020 0 126 FacebookTwitterPinterestWhatsApp 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළහ. ඒ අනුව 20වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත විය.