27.6 C
Galle

“නැව්වලින් තෙල් බානවා. දවස් අටකට විදුලිය සඳහා තෙල් දෙන්නම්” – ගම්මම්පිළ

Published:

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නැව් දෙකක් කොළඹ වරායට පැමිණ ඇති බවත් මේ වනවිට ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එලෙස ගොඩබාන ඉන්ධනවලින් ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලි නිෂ්පාදනය සඳහා විදුලිබල මණ්ඩලලය ලබාදෙන බවත් එය දින 08කට ප්‍රමාණවත් වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිිටියේය.

Related articles

spot_img
error: Content is protected !!