26.8 C
Galle

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවට

Published:

පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමු ශ්‍රේණිය සදහා දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 150,000.00ක් ලබාගැනීමට යාමේ දී මෙලෙස අත්අඩංගුවට ඇත.

Related articles

spot_img
error: Content is protected !!