26.8 C
Galle

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථානමරුවක්

Published:

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.ප්‍රසන්න මෙලෙස මාරුකර යවා ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ බව ද සඳහන් වෙයි.

Related articles

spot_img
error: Content is protected !!