29.8 C
Galle

ධම්මික පැණියත්, එන්නත් මාත්‍රා තුනත් ගත් කතානායකට කොරෝනා

Published:

ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කරමින් එය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ උත්සාහයක නිරත වූ කතානයක මහින්ද යාපා අබේවර්ධන කොරෝනා ආසාදිත අයකු බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔහු මේ වනවිට නිවසේ නිරෝධායනයට යොමුකර සිටියි.

සෞඛ්‍ය අංශ පවසන්නේ කතානායකවරයා කොරෝනා මර්ධන එන්නතේ මාත්‍රා තුනම ලබාගත් අයකු බවයි.

Related articles

spot_img
error: Content is protected !!