“ජනාධිපතිට අප්රසාදය පළකිරීමේ යෝජනාව” පාර්ලිමේන්තුවේ දී විවාදයට පුවත් Published: May 12, 2022 FacebookTwitterPinterestWhatsApp “ජනාධිපතිවරයාට අප්රසාදය පළකිරීමේ යෝජනාව මැයි මස 17 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියිමිතය. අද (12) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී එය තීරණය කර තිබේ. එම රැස්වීම කතානායක මහින්ද යාපාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. FacebookTwitterPinterestWhatsApp Related articles විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022