27.6 C
Galle

ළිඳක සිරවී සිිටි දරුවා ගොඩගන්නා විට මියගිහින්

Published:

මොරොක්කෝවේ උතුරු දිග ගම්මානයක පිහිටි නළ ළිඳක හිරවී සිටි දරුවා ගොඩට ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වුව ද ඕ වනවිටත් ඔහු මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රයන් නමැති පස් හැවිරිදි එම දරුවා දින 04කට වැඩි කාලයක් මෙලෙස ළිඳ තුළ සිරවී සිටියේය.

ළිඳට සමාන්තරව පස් කඳු ඉවත්කර දරුවා වැටී සිටි ළිඳ දක්වා කැණීමක් සිදුකරමින් ඔහු ගොඩගැනීමට කටයුතු කර තිබිණි.

https://www.bbc.com/news/world-africa-60275177

Related articles

spot_img
error: Content is protected !!