27.6 C
Galle

කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන 49ක් දක්වා ඉහළට

Published:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

මේ අනුව මෙතෙක් කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 49ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!