27 C
Galle

අද සිට විදුලිය කැපේ

Published:

විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම සහ ජලාශවල ජල මට්ටම ඉතාමත් පහළ අගයක පැවතීම හේතුවෙන් අද (15) සිට වරින් වර රට පුරා විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ ඒ ප්‍රදේශ සඳහා විදුලිය විසන්ධිකරන කාල සටහන අද සවස නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!